හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ , හෙරලියාවල ග්‍රාම නිලධාරී වසමෙහි ප්‍රජාව ඉලක්ක කරගනිමින් සංවිධානය වූ උපදේශනමය වැඩසටහන 2024-02-08 වන දින එම වසමෙහි ප්‍රජාශාලා පරිශ්‍රයේදී පැවැත්විණි .

 

ග්‍රාමීය ප්‍රජාවගේ යහපත් මානසික පැවැත්ම අරමුණු කරගන්මින් ""මානසික ගැටලු කළමනාකරණය "මැයෙන් මෙම උපදේශනමය වැඩසටහන පැවැත්විණි .

කාර්යාලයීය උපදේශන නිලධාරී ටෙරන්ස් අතුකෝරළ මහතා විසින් මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය ලබාදුන් අතර මෙම වැඩසටහන සම්බන්ධීකරණය හෙරලියාවල ආර්ථික සංවර්ධන නිලධාරී විසින් සිදුකරන ලදී .

20240208communityofHeraliyawala

20240208communityofHeraliyawala 2

20240208communityofHeraliyawala 3

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top