හෝමගම ,කඩුවෙල සහ මහරගම අධ්‍යාපන කලාපයන්හි දරුවන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලද බාලදක්ෂ කදවුරහෙි සිසු සිසුවියන් සඳහා සමථකරණය මූලික කර ගනිමින් හා දරුවන්ට සිදුවන අපචාර , අපයෝජන වළක්වා ගැනීම සම්බන්ධයෙන් ක්‍රියා කළ යුත්තේ කෙසේ ද? යන තේමා කේන්ද්‍රකර ගනිමින් පවත්වන ලද දැනුවත් කිරීමේ වැඩසටහන 2024-02-05 වනදින හෝමාගම සුභාරතී මහාමාත්‍ය විද්‍යාල පරිශ්‍රයේ දී පැවැත්විණි .

 

දරුවන්ගේ ආකල්ප සංවර්ධනය ,නායකත්ව සංවර්ධනය හා ගැටුම් ආරවුල් අවම යහපත් සමාජයක් ඇති කිරීම මෙම වැඩසටහනෙහි අරමුණයි.

450කට අධික සිසුන් ප්‍රමාණයක් මේ සඳහා සහභාගී වූ අතර මෙම වැඩසටහනෙහි සම්බන්ධීකරණ කටයුතු කිරිවත්තුඩුව උතුර වසමෙහි ආර්ථික සංවර්ධන නිලධාරී විසින් සිදුකරනලද අතර මේ සඳහා සම්පත්දායකත්වය කාර්යාලයීය සමථ සංවර්ධන නිලධාරී කේ .ඩී හිමාලි කටුගම්පල මහත්මිය විසින් සිදුකරන ලදී.

20240205Mediation

20240205Mediation 2

20240205Mediation 3

20240205Mediation 4

20240205Mediation 5

20240205Mediation 7

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top