හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ,මුල්ලේගම දකුණ ග්‍රාම නිලධාරී වසමෙහි ස්ථාපිත කාන්තා කාර්ය සංවිධානය මගින් 76 වන ජාතික නිදහස් සැමරුම වෙනුවෙන් සංවිධානය කරන ලද මියගිය රණවිරුවන්ට සහ අබාධිත රණවිරුවන්ට සෙත්පතා පවත්වන බෝධි පූජා පිංකම 2024.02.04 වන දින පවත්වන්නට යෙදුණි.

 

මුල්ලේගම දකුණ කාන්තා කාර්ය සංවිධාන නිලධාරීන් විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සැලසුම්කරණය හා අධීක්ෂණය කාර්යාලයීය වනිතා සංවර්ධන නිලධාරී සහ වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර විසින් සිදුකරන ලදී .

20240204BodhiPujamayaPinkama

20240204BodhiPujamayaPinkama 2

20240204BodhiPujamayaPinkama 3

20240204BodhiPujamayaPinkama 4

20240204BodhiPujamayaPinkama 5

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top