IMG 20190402 094621 600 x 450 300 x 225

සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශිගතවීම මුල් කර ගෙන පැවැත්වෙන සූර්ය මංගල්‍යය වෙනුවෙන් ඉතා උත්සව ශ්‍රීයෙන් යුතුව සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිට හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත කඳමළු රැගෙන පැමිණි නෑදෑ පිරිස ඉතා සාදරයෙන් පිළි ගැනීම සඳහා හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය පරිශ්‍රයේ නෘත්‍ය ගීත වාද්‍ය අංගයන්ගෙන් යුතුව හා චිරාගත චාරිත්‍ර වාරිත්‍ර ආදියෙන් සමන්විත උත්සවයේ දිගහැරුම

.

හෝමාගම පුරවර කතුන්ගේ රබන් පද වැයීම

 

 හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යලීය පරිශ්‍රය අභියස පැමිණි නෑදෑ පිරිවර පිළිගනු ලැබීම සඳහා ආරච්චිල හා මැණිකේ සැදී පැහැදී සිටි අයුරු

කොළඹ මහ දිසාපතිතුමා හා සීතාවක පුරවර නෑදෑ පිරිවර හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලට ගෙවැදීම

 දෙපාර්ශවයේ නෑදෑ පිරිවර උත්සවශ්‍රීයෙන් යුතුව අවුරුදු මංගල සිරිය බෙදාගත් අයුරු

 

 කොළඹ මහ දිසාපතිතුමා ඇතුළු පැමිණි දෙපිරිසම ඉතා ගෞරවයෙන් යුතුව පිළිගැනීම සඳහා හෝමාගම ප්‍රාදේශීය ලේකම්තුමිය සභාව ඇමතීම

 හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නිලධාරීන් කරලිය මත නාද නූපා තබන අයුරු

 කොළඹ මහ දිසාපති තැන්පත් සුනිල් කන්නන්ගර මැතිතුමා අවුරුදු පණිවුඩය ගෙනහැර දක්වමින්

 සීතාවක ප්‍රාදේශීය ලේකම්තුමිය සිය අවුරුදු සුභ පැතුම් පණිවුඩය දිග හරිමින්

දෙපිරිසේ සංස්කෘතික අංග හා විධායක භූමිකාව

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top