76වන ජාතික නිදහස් සැමරුම් උත්සවයට සමගාමීව සංවිධානය වූ ඔසු පැළ රෝපණ වැඩසටහන 2024-02-02 වන දින හෝමාගම "සිංහ අරණ" වැඩිහිටි නිවාස පරිශ්‍රයේ දී පැවැත්විණි

මෙම අවස්ථාව සඳහා හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය පරිපාලන නිලධාරීතුමිය, සමාජසේවා නිලධාරීතුමිය සහ සමාජ සේවා අංශ නිලධාරීන්,දේශීය වෛද්‍ය සංවර්ධන නිලධාරීතුමිය සහ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය දිලීප් ගිනිගේ මහතා සහ වෛද්‍ය අනෝජා හේරත් මහත්මිය ප්‍රධාන හෝමාගම ආයුර්වේද සංරක්ෂණ සභාවේ වෛද්‍යවරුන්ගේ සහභාගීත්වය හිමිවිය.

20240202NationalIndependenceDay

20240202NationalIndependenceDay 2

20240202NationalIndependenceDay 3

20240202NationalIndependenceDay 4

20240202NationalIndependenceDay 5

20240202NationalIndependenceDay 6

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top