හෝමාගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි දෙටු පුරවැසියන්ගෙන් සුසැදි, ප්රාදේශිය වැඩිහිටි බලමණ්ඩළයෙහි මහා සභා රැස්වීම 2024-02-15 වන දින ප්රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්රවණාගාරයේදී පැවැත්විණි .
සහකාර ප්රාදේශීය ලේකම්තුමාගේ ප්රධානත්වයෙන් පැවති මෙම මහා සභා රැස්වීම හා සමගාමීව,සංවිධානය මගින් ක්රියාත්මක කිරීමට අපේක්ෂිත ඉදිරි සැලසුම් හා ඉදිරියේදී ප්රාදේශීය ලේකම් කාර්යාලය මගින් ක්රියාත්මක කිරීමට නියමිත වැඩ සටහන් පිළිබඳවද දැනුවත් කිරීම සිදුවිය.
ප්රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම මත මෙම වැඩසටහන කාර්යාලයීය සමාජ සේවා අංශය මගින් සංවිධානය කරන ලදී.



















