"ඇයට ශක්තිය -  දැයට ප්‍රගතිය"  ජාත්‍යන්තර කාන්තා  දිනය  නිමිත්තෙන් මාගම්මන  නැගෙනහිර ප්‍රජා මූල සංවිධානයේ  සාමාජිකාවන්  සදහා "රසවින්දන" වැඩසටහනක්  මාගම්මන පුරාණ  විහාරස්ථානයෙදී  ආයුර්වේද  වෛද්‍ය ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරී  ජී.එල්.පාණ්ඩිත්පෙරුම  මහතාගේ  සම්පත් දායකත්වයෙන්  පවත්වන  ලදී.

 

මාගම්මන පුරාණ විහාරස්ථානාධිපති ශාස්ත්‍රවේදී  පණ්ඩිත  කිරිවත්තුඩුවේ සරණ කිත්ති හිමි, මාගම්මන කැගෙනහිර ග්‍රාමනිලධාරී  තුමා, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් හා සංවර්ධන නිලධාරී  මෙම අවස්ථාවට එක්වූහ .

සමෘද්ධි බැංකු ප්‍රජා මූල බැංකු  සමීතියේ  සමාජ සංවර්ධන  අංශයේ සම්බන්ධීකරණයෙන්  මාගම්මන නැගෙනහිර සමෘද්ධි  සංවර්ධන  නිලධාරී තුෂාැරි කුම්‍රදුනී මහත්මිය විසින්  මෙම වැඩසටහන සංවිධානය  කරන ලදී.

EnjoymentProgram2024

EnjoymentProgram2024 2

EnjoymentProgram2024 3

EnjoymentProgram2024 4

EnjoymentProgram2024 5

EnjoymentProgram2024 7

EnjoymentProgram2024 8

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top