හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ , මුනමලේ , යකහලුව  දියගම නැගෙනහිර ,  කිරිවත්තුඩුව යන ග්‍රාම නිලධාරී  වසම් ආවරණය කරමින් පැවති "උරුමය"  ජංගම සේවා වැඩසටහන 2024-06-13 වන දින යකහලුව සුබෝධාරාම  විහාරස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි .

 

උරුමය වැඩසටහන යටතේ නිදහස් දීමනාපත්‍ර  සකස්කිරීම සඳහා  පුද්ගලයින් තෝරාගැනීම මෙම වැඩසටහනෙහි අරමුණ විය.

මෙම අවස්ථාව සඳහා හෝමාගම ප්‍රාදේශීය  ලේකම්තුමා ,සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා , පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවෙහි  මුලස්ථාන ඉඩම්  නිලධාරී ,මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය  ජනපද නිලධාරී සහ කාර්යාලයීය නිලධාරීන්  රැසක් සහභාගී විය.

ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම මත මෙම වැඩසටහන,  අදාල ග්‍රාම නිලධාරී වසම්හි  ග්‍රාම නිලධාරීන්ගේ  සහයෝගයෙන් කාර්යාලයීය ඉඩම් අංශය  විසින් සංවිධාන කරන ලදී.

 

20240613MobileServiceProgram

20240613MobileServiceProgram 2

20240613MobileServiceProgram 3

20240613MobileServiceProgram 4

20240613MobileServiceProgram 5

20240613MobileServiceProgram 6

20240613MobileServiceProgram 7

20240613MobileServiceProgram 8

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top