සෞඛ්‍ය අමාත්‍යාංශය, හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය දේශීය වෛද්‍ය අංශය හා සමෘද්ධි අංශය එක්ව සංවිධානය කරනු ලබන මානසික හා ශාරීරික නිරෝගී සුවතාවයකින් යුතුව දිවිගෙවීමට "යෝග" ත්‍රෛයිමාසික පුහුණු  වැඩසටහනක්  පනාගොඩ මැදමණ්ඩිය ප්‍රජා ශාලාවේදී අගොස්තු නම වන දින ( 9 ) ආරම්භ කරන ලදී.

 

සතියේ සෑම සිකුරාදා දිනකම පෙ.ව.9.00 සිට ප.ව.12.00 දක්වා යෝගාචාර්ය කුංචන හෂින්ත ඩයස්  මහතා ගේ  සහ යෝග අරණ ප්‍රධානාචාර්ය හසින්ත නාගහවත්ත යන මහතාගේ සම්පත් දායකත්වයෙන් මෙම යෝග පුහුණු  වැඩසටහන පැවැත්වේ .

ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතාගේ  හා සහකාර ප්‍රාදේශීය ලේකම් චමල් ඩී.තේනුවර මහතාගේ  උපදෙස්  හා මගපෙන්වීම මත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය දේශීය වෛද්‍ය අංශය , සමෘද්ධි අංශය හා එක්ව පනාගොඩ නගරය සමෘද්ධි සංවර්ධන නිලධාරිනී සරෝජනී අල්විස් ජයසිංහ මහත්මිය  විසින් මෙම වැඩසටහන සංවිධානය කරන  ලදී.

20240809Yoga

20240809Yoga 2

20240809Yoga 3

20240809Yoga 4

20240809Yoga 5

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top