අනාගත වැඩලොව පිළිබඳ පාසල් සිසුන් දැනුවත් කිරීමේ අරමුණ පෙරදැරිව සංවිධානය වූ වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන පසුගිය දා මීගොඩ ගාමිණී ජයසූරිය මහා විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

 

මේ සඳහා එම විද්‍යාලයේ සිසු දරු-දැරියන් රැසක් සහභාගී වූ අතර,  සම්පත් දායකත්වය සඳහා  මිනිස්බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුවෙහි වෘත්තීය මාර්ගෝපදේශන නිලධාරීන්ගේ දායකත්වය හිමිවිය.

ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම මත මෙම වැඩසටහන කාර්යාලයීය මානව සම්පත් සංවර්ධන නිලධාරීන් විසින් සංවිධානය කරන්නට යෙදුණි.

20240814Schoolguidance

20240814Schoolguidance 2

20240814Schoolguidance 3

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top