හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි වැඩසටහන යටතේ බිහිවී ඇති ව්‍යවසායකයින්  අතුරින් තෝරාගත් ව්‍යවසායකයින්  සදහා  ධාරිතා සංවර්ධන  වැඩසටහනක්  පසුගියදා  හෝමාගම ප්‍රාදේශීය ලේකම්  බී.ඒ.ඩී. චින්තක  ප්‍රධානත්වයෙන්  හා සමෘද්ධි කළමණාකරු කුමුදු පෙරේරා මහත්මියගේ  සම්පත් දායකත්වයෙන් හෝමාගම සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමීති ශාලාවේදී  පැවැත්විණ.

සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමීති කළමණාකරු පී.එස්.වේවැල්වල මහත්මිය, මූලස්ථාන සමෘද්ධි කළමණාකරු ටී.ජී.ශ්‍රියානි මහත්මිය, ව්‍යාපෘති කළමණාකරු ශානිකා ඩයස් මහත්මිය, ව්‍යාපෘති සහකාර රේණුකා ජයසූරිය මහත්මිය, සමාජ සංවර්ධන සහකාර කාන්තිකා හුලත්දූව මෙනවිය, සංවර්ධන නිලධාරී (අලෙවි) හර්ෂනා හේවගේ මහත්මිය හා ව්‍යවසායින් මෙම අවස්ථාවට සහභාගී වූහ.

සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමීතියේ අලෙවි හා ව්‍යාපෘති අංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

20240902entre 4

20240902entre

20240902entre 3

20240902entre 5

20240902entre 6

20240902entre 7

20240902entre 8

 

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top