හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, පානළුව ග්‍රාම නිලධාරී  වසමෙහි දූ - දරුවන්ගේ  එකමුතුවෙන්  "දිරිය දරුවෝ" ළමා සමාජය ගල්වලමුල්ල ප්‍රජාශාලාවෙහිදී  පසුගියදා ආරම්භ විය.

මෙම අවස්ථාව සඳහා වසමෙහි ග්‍රාම නිලධාරී, සංවර්ධන නිලධාරී, ළමා හිම්කම් ප්‍රවර්ධන නිලධාරිනී ඇතුළු දූ-දරුවන් රැසක් සහභාගී වූ අතර, ළමා සමාජයක් පිහිටුවීම  සහ එය පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳ ළමා හිම්කම් ප්‍රවර්ධන නිලධාරී ධම්මිකා රත්නශීලි මහත්මිය විසින් පිරිස දැනුවත් කිරීමට කටයුතු යෙදුණි.

20240907childrensclub

20240907childrensclub 2

20240907childrensclub 3

20240907childrensclub 4

20240907childrensclub 5

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top