ප්‍රජා විශෝධන ආඥාලාභීන්ගේ මානසික සුවතාවය සහ කණ්ඩායම් හැඟීම  වර්ධනය කිරීමේ අරමුණ පෙරදැරිව සංවිධානය වූ "සරුංගල් තරගය"  කටුවාන බයිපාස් මාර්ගය ආශ්‍රිත ප්‍රදේශයෙහිදී පසුගියදා පැවැත්විණි.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ප්‍රජා විශෝධන සංවර්ධන නිලධාරීන්  විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා හෝමාගම ප්‍රජා විශෝධන කාර්යාලයීය ප්‍රජා විශෝධන සංවර්ධන නිලධාරී සහ වැඩ පරීක්ෂකගේ සහභාගීත්වයද හිමිවිය.

20240920kitecomp

20240920kitecomp 2

20240920kitecomp 3

20240920kitecomp 4

20240920kitecomp 5

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top