හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි ප්‍රජා විශෝධන ආඥාලාභීන් ඉලක්ක කරගනිමින් සංවිධානය වූ  බෝධි පූජාමය පිංකම හා භාවනාමය වැඩසටහන  පසුගියදා හෝමාගම පුරාණ විහාරස්ථානයේදී පවත්වන්නට යෙදුණි.

 

ප්‍රජා විශෝධන ආඥාලාභීන්ගේ මානසික සුවතාවය,යහපත් ජීවන පැවැත්ම සහ ආධ්‍යාත්මික සංවර්ධනය  අරමුණ කරගනිමින් සංවිධානය වූ මෙම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් රැසකගේ සක්‍රීය දායකත්වයක් හිමිවිය .

මෙම වැඩසටහන සඳහා පාදුක්ක ප්‍රාදේශීය ලේකමි කාර්යාලයේ සංවර්ධන නිලධාරි (ප්‍රජා විශෝධන) සහභාගී වූ අතර, ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම සහ අධීක්ෂණය මත කාර්යාලයීය සංවර්ධන නිලධාරීන් (ප්‍රජා විශෝධන) විසින් සංවිධානය කරන ලදී.

20241016prajavishodana

20241016prajavishodana 2

20241016prajavishodana 3

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top