Clean Sri Lanka වැඩසටහන හා සමගාමීව සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවක් බිහිකිරීමේ අරමුණ පෙරදැරිව සංවිධානය වූ "ආතතියෙන් තොර දිවි පැවැත්මක් උදෙසා උපදේශන වැඩසටහන පසුගියදා හෝමාගම ග්‍රාමීය කාන්තා පුහුණු මධ්‍යස්ථානයේදී සාර්ථකව පැවැත්විණි. 50 කට අධික ප්‍රතිලාභීන් පිරිසකගේ සහභාගිත්වයෙන් පවත්වන ලද මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය කාර්යාලයීය උපදේශන නිලධාරී ටෙරන්ස් අතුකෝරාල මහතා විසින් ලබාදෙන ලදී.
ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීමෙන් මෙම වැඩසටහන හෝමාගම ග්‍රාමීය කාන්තා පුහුණු මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලදී.














