Clean Sri Lanka වැඩසටහන හා සමගාමීව සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවක් බිහිකිරීමේ අරමුණ පෙරදැරිව සංවිධානය වූ "ආතතියෙන් තොර දිවි පැවැත්මක් උදෙසා උපදේශන වැඩසටහන පසුගියදා හෝමාගම ග්‍රාමීය කාන්තා පුහුණු මධ්‍යස්ථානයේදී සාර්ථකව පැවැත්විණි. 50 කට අධික ප්‍රතිලාභීන් පිරිසකගේ සහභාගිත්වයෙන් පවත්වන ලද මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය කාර්යාලයීය උපදේශන නිලධාරී ටෙරන්ස් අතුකෝරාල මහතා විසින් ලබාදෙන ලදී.

ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීමෙන් මෙම වැඩසටහන හෝමාගම ග්‍රාමීය කාන්තා පුහුණු මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලදී.

20250215atstressprog

20250215atstressprog 2

20250215atstressprog 3

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top