බප/හෝ/ ආටිගල කණිෂ්ඨ විද්‍යාලයීය අ.පොස (සා.පෙළ) සිසුන් සඳහා වෘත්තීය මාර්ගොපදේශන වැඩසටහන පසුගියදා එම විද්‍යාල පරිශ්‍රයේදී පසුගියදා පැවැත්විණි.

එම වැඩසටහන හා සමගාමීව එම විද්‍යාලයේ 9 ශ්‍රේණියෙහි අධ්‍යාපනය ලබන සිසුන් සඳහා කාණ්ඩ විෂයන් තොරාගැන්ම පිළිබඳ දැනුවත් කිරීමද සිදුවූ අතර, ඒ සඳහා සම්පත්දායකත්වය කාර්යාලයීය මානව සම්පත් සංවර්ධන නිලධාරීන් සහ නිපුණතා සංවර්ධන නිලධාරීන් විසින් ලබාදෙන ලදී.

ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම සහ අධීක්ෂණය මත මෙම වැඩසටහන කාර්යාලයීය මානව සම්පත් සංවර්ධන නිලධාරින් හා නිපුණතා සංවර්ධන නිලධාරින් විසින් සංවිධානය  කෙරුණි.

20250315atigalajoniuorschool

20250315atigalajoniuorschool 2

20250315atigalajoniuorschool 3

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top