හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ග්‍රාමීය කාන්තා පුහුණු මධ්‍යස්ථානය මගින් පවත්වනු ලබන මැහුම් පාඨමාලාවෙහි ප්‍රතිලාභී කතුන් දැනුවත් කිරීමේ මත් නිවාරණ වැඩසටහන පසුගියදා හෝමාගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයීය  ග්‍රාමීය කාන්තා පුහුණු මධ්‍යස්ථාන දේශන ශාලාවේදී සිදු කරනු ලැබීය.

මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය බාහිර සේවා සහ උපදේශන නිලධාරී (මත්ද්‍රව්‍ය) නදීෂානි පේළිආරච්චි මහත්මිය විසින් ලබාදෙන ලදී.

කාර්යාලයීය ග්‍රාම සංවර්ධන නිලධාරී ප්‍රභාත් දේවප්‍රිය මහතා සහ මැහුම් උපදේශිකා දිනූෂා ශ්‍යාමලී මහත්මිය විසින් මෙම වැඩසටහන සංවිධානය සහ සම්බන්ධීකරණ කටයුතු සිදුකෙරුණි.

20250418nat

20250418nat 2

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top