හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි වෙනිවැල්කොල ග්‍රාම නිලධාරී වසමෙහි පදිංචි වැඩිහිටි ප්‍රජාව සඳහා වෛද්‍ය සායනයක්‌ හා ඇස් කන්නාඩි සායනයක් පසුගිය දා වෙනිවැල්කොල ශ්‍රී නන්දාරාම විහාරස්ථානයේ දී පවත්වන ලදී.

මෙම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් රැසකගේ සහභාගීත්වය හිමිවූ අතර, ශ්‍රී ලංකා හෙල්පේජ් ආයතනය මේ සඳහා අවැසි  සම්පත්දායකත්වය ලබා දෙන ලදී.

වෙනිවැල්කොල ග්‍රාමනිලධාරී වසමෙහි සංවර්ධන නිලධාරී රවීන්ද්‍ර චන්ද්‍රනාත් අමරතුංග මහතා, ග්‍රාම නිලධාරී එච්.ඩබ්.සී.ජීවිකා  මහත්මිය, කහතුඩුව දකුණ වසමෙහි එල්. ඩී.ඉරේෂා හසන්ති මිය, කහතුඩුව නැගෙනහිර වසමෙහි පී.මංජුලා මිය, කහතුඩුව උතුර වසමෙහි ආර්.එම්.එන්.බණ්ඩාර මයා, අම්බලන්ගොඩ වසමෙහි නිරෝෂා දමයන්ති මිය යන සංවර්ධන නිලධාරීන්ගේ සහයෝගයෙන්

බස්නාහිර පළාත් සමාජ සේවා නිලධාරී අයි.කේ.ඉලේපෙරුම මිය, බස්නාහිර පළාත් සමාජ සේවා සංවර්ධන නිලධාරී ඩබ්.ඩබ්. මොනීෂා වල්පොලපිටිය මෙය මෙම වැඩසටහන සංවිධානය සහ සම්බන්ධීකරණය කරන ලදී.

20250525eldersmedicleclinicprog

20250525eldersmedicleclinicprog 2

20250525eldersmedicleclinicprog 3

20250525eldersmedicleclinicprog 4

20250525eldersmedicleclinicprog 6

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top