3

 

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සම්බන්ධීකරණ කමිටුව 2021.03.01 දින එහි ගරු සභාපති වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා, ගරු උප සභාපති බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රි ජනක වැලිවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණගාරයේ දී පැවැත්විය. මෙම අවස්ථාව සදහා ගරු බස්නාහිර පළාත් සභා මන්ත්‍රිවරු ,හෝමාගම ප්‍රාදේශිය සභාවේ ගරු සභාපති ඇතුළු ගරු මන්ත්‍රිවරු ,හෝමාගම ප්‍රාදේශිය ලේකම් ,සහකාර අධ්‍යක්ෂ( සැලසුම්) ,සංවර්ධන නිලධාරින්, ග්‍රාම නිලධාරි, සමෘද්ධි සංවර්ධන නිලධාරි, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර හා ක්ෂේත්‍ර නිලධාරීන් ඇතුළු අනෙකුත් රාජ්ය ආයතනයන්හි නිලධාරීන් සහාභාගී විය.

 

 

2

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top