මත්නිවාරණය පිළිබඳ දරුවන් දැනුවත් කීරීමේ අරමුණ පෙරදැරිව සංවිධානය වූ මෙම වැඩසටහන හෙට්ටියාවත්ත වසමෙහි දරුවන් උදෙසා හෙට්ටියාවත්ත ප්‍රජා ශාලාවේදී  පසුගියදා  පැවැත්විණි..

මත්නිවාරණය පිළිබඳ දැනුවත් කිරීම මෙන්ම දරුවන්ගේ සුහුරු කුසලතා හඳුනාගැනීම මෙම වැඩසටහන මගින් සිදුකළ අතර, මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය කාර්යාලයීය මත්නිවාරණ සහ පුනරුත්ථාපන සංවර්ධන නිලධාරී  හංසිකා මැදිවක මහත්ම්ය විසින් ලබාදෙන ලදී.

අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ බාහිර සේවා හා උපදේශන නිලධාරිනි නදිෂානි පේළිආරච්චි මියගේ සහයෝගයෙන් මෙම වැඩසටහන කාර්යාලයීය මත්ද්‍රව්‍ය නිවාරණ සහ පුනරුත්ථාපන සංවර්ධන නිලධාරී විසින් සංවිධානය කෙරුණි..

20250608drugprogforchildrens

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top