ජනමාධ්‍ය ක්ෂේත්‍රය, එහි පුළුල් පරාසය, එහි නව ප්‍රවනතා සහ පාසල් සිසුන් සඳහා මෙම ක්ෂේත්‍රය පිළිබඳ අවබෝධයක් ලබාදීමේ අරමුණින් සංවිධානය වූ මෙම වැඩමුළුව පසුගියදා හෝමාගම  මහින්ද රාජපක්ෂ විද්‍යාලයේදී පැවැත්විණි.

එම විද්‍යාලයෙහි සිසුන් සහ කොට්ඨාසයේ අනෙකුත් පාසල් සිසුන්ද ඇතුලත්ව 200 කට අධික සිසුන් පිරිසක්  මේසඳහා සහභාගී වූ අතර, මේ සඳහා සම්පත් දායකත්වය ගුවන් විදුලි අනුමණ්ඩලයෙහි නිලධාරීන් විසින් ලබාදෙන ලදී.

ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීමෙන්, සංස්කෘතික දෙපාර්තමේන්තුවෙහි මූල්‍ය ප්‍රතිපාදනයෙන් මෙම වැඩසටහන, සංස්කෘතික නිලධාරී නාලනී ස්වර්ණලතා මහත්ම්ය විසින් සංවිධානය කරන ලදී.

20250608mediaworkshop

20250608mediaworkshop 2

20250608mediaworkshop 3

20250608mediaworkshop 4

20250608mediaworkshop 6

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top