ජුනි 05 දිනට යෙදුන ලෝක පරිසර දිනයට සමගාමීව වන පැල සිටුවීමේ වැඩසටහනක් පසුගිය පස්වෙනිදා (5) පානලුව ග්‍රාම නිලධාරී වසමේ බරාව ප්‍රදේශයේදී හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතාගේ හා වන සංරක්ෂන දෙපාර්තමේන්තුවේ වග අඩවි වන නිලධාරී එස් එම් ආර් එස් බන්ඩාර මහතාගේ ප්‍රදානත්වයෙන් සිදු කරන ලදී.

ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ හෝමාගම ඒකක කළමණාකරු ආර් එම් ඉශාරා ගයත්‍රි මහත්මියගේ මැදිහත්වීම මත  සිදුකළ මෙම වැඩසටහනට පානලුව කනිෂ්ඨ විද්‍යාලයේ දරු දැරියන් හා ප්‍රදේශවාසීන් සහභාගී විය.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කෘෂිකර්ම සංවර්ධන නිලධාරීන්, පානලුව සංවර්ධන නිලධාරි දේනු සාරාංගනී මහත්මිය සමෘද්ධි සංවර්ධන නිලධාරී තුසිර ඉන්දික මහතා හා කෘෂිකර්ම නිෂ්පාදන සහකාර එක්ව වැඩසටහන සංවධානය කරන ලදී.

2025061treeplantingpropanaluwa

2025061treeplantingpropanaluwa 2

2025061treeplantingpropanaluwa 3

2025061treeplantingpropanaluwa 4

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top