හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සමෘද්ධි අංශය හා සමෘද්ධි " එකමුතු" ව්‍යවසායක සංසදය මගීන් දෙවන වරට සංවිධානය කළ "කඩල"  දන්සැල පොසොන්  උත්සවය නිමිති කරගෙන ජුනි 09  වෙනි සදුදා දින  ප්‍රාදේශීය ලේකම්  කාර්යාලය ඉදිරිපිටදී  ලබාදෙන ලදී.

ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී. චින්තක, සහකාර ප්‍රාදේශීය ලේකමි චමල් ඩී.තේනුවර, සැලසුම් අධ්‍යෂිකා නිලංකා සම්පත්, සමෘද්ධි බැංකු සමීති කළමණාකරු  පී.එස්.වේවැල්වල, මූලස්ථාන සමෘද්ධි කළමණාකරු ටී.ජී.ශ්‍රියානි යන මහත්ම මහත්මීන්,  සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමීති කාර්යය මණ්ඩලය හා සමෘද්ධි "එකමුතු" ව්‍යවසායක  සංසදයේ  සාමාජික සාමාජිකාවන්ගේ සහහභාගීත්වයෙන් මෙම කඩල දන්සැල පවත්වන ලදී.

20250611kadaladansela

20250611kadaladansela 2

20250611kadaladansela 3

20250611kadaladansela 4

20250611kadaladansela 5

20250611kadaladansela 6

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top