අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහන පසුගියදා බප/හෝ/ වෑතර මහා විද්‍යාල පරිශ්‍රයේදී පවත්වන ලදී.

එම විද්‍යාලයෙහි සිසු දරුදැරියන් ඉලක්ක කරගනිමින් පවත්වන ලද මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය මිනිස්බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුවේ වෘත්තීය මාර්ගෝපදේශ නිලධාරී එරන්දති රන්දෙණිය මහත්මිය හා කාර්යාලයීය ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි ප්‍රතාපසිංහ මහතා විසින් ලබාදෙන ලදි.

ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම මත මෙම වැඩසටහන කාර්යාලයීය මානව සම්පත් සංවර්ධන හා නිපුණතා සංවර්ධන නිලධාරීන් විසින් සංවිධානය කරන්නට යෙදුණි.

20250622Olstudentspro

20250622Olstudentspro 2

20250622Olstudentspro 3

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top