හෝමාගම අධිකරණයෙහි  ප්‍රජා විශෝධන ආඥාලාභීන්ගේ ශ්‍රමය හා හැකියාව යොදා ගනිමින්, පාසල් අධ්‍යාපනයේ යෙදෙන දුවා දරුවන්ගේ පාවහන් හා පාසල් බෑග් අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතියෙහි තුන්වන වැඩසටහන 2025/06/18 වන දින හෝමාගම, පිටිපන මාවත්ගම විද්‍යාලයේදී පවත්වන ලදී.

ප්‍රජා විශෝධන නිලධාරි හා හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය සංවර්ධන නිලධාරි (ප්‍රජා ව්ශෝධන) විසින් මෙම වැඩ සටහන සංවිධානය කරන ලදි.

20250622schoolbagshoes

20250622schoolbagshoes 2

20250622schoolbagshoes 3

20250622schoolbagshoes 4

20250622schoolbagshoes 5

20250622schoolbagshoes 6

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top