හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි පදිංචි, විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාවගේ සහභාගීත්වයෙන් සංවිධානය වූ පොසොන් බැති ගී ප්‍රසංගය පසුගියදා හෝමාගම ප්‍රාදේශීය ලේකම්  කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

මේ සඳහා, ස්වශක්ති සංවිධානය, පොල්ගස්ඕවිට සුදරු පියස, බටවල මහා විද්‍යාලයීය විශේෂ අධ්‍යාපන ඒකකය සහ යකහළුව දෘෂ්‍යාබාධිතවූවන්ගේ එකමුතුව  නියෝජනය කරමින් දරු දැරියන් සහ ප්‍රජාව බැති ගී  ගැයීම සඳහා දායක විය.

ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම මත මෙම වැඩසටහන කාර්යාලයීය සමාජ සේවා අංශය මගින් සංවිධානය කරන ලදී.

20250622specialneedschildprog 3

20250622specialneedschildprog 6

20250622specialneedschildprog 2

20250622specialneedschildprog 4

20250622specialneedschildprog 5

20250622specialneedschildprog 7

20250622specialneedschildprog 8

20250622specialneedschildprog 9

 

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top