ජල්තර ග්‍රාම නිලධාරී වසමේ විශාඛා කාන්තා කාර්ය සංවිධාන සාමාජිකාවන් සඳහා කාර්ය සංවිධානය සක්‍රීයව පවත්වා ගෙන යාමේ වැදගත්කම පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් ජල්තර නෙලුම් ප්‍රදෙස ප්‍රජා ශාලාවේ දී 2025/07/16 වන දින සිදු කරන ලදී.

මෙහිදි වන සරණ සංවිධානයේ අනුග්‍රහය යටතේ රුපියල් ලක්ෂයක ප්‍රතිපාදන යටතේ උද්‍යාන කුඩ පහක් කාන්තා කාර්ය සංවිධානය මගින් පවත්වාගෙන යන සති පොල සක්‍රීය කිරීමේ අරමුණින් ලබා දෙන ලදී.

මෙම අවස්ථාවට වසමේ සංවර්ධන නිලධාරී, ග්‍රාම නිලධාරී මහත්ම මහත්මීන් ද සහභාගී විය. එදිනම එම සංවිධානය මඟින් පවත්වාගෙන යනු ලබන අලෙවිපොල ද පවත්වන ලදි. ප්‍රාදේශීය ලේකම්තුමාගේ මඟපෙන්වීම හා අධීක්ෂණය මත වැඩසටහන සංවිධානය කාර්යාලීයය වනිතා සංවර්ධන නිලධාරි විසින් සංවිධානය කරන ලදී.

20250716jaltharavishakas

20250716jaltharavishakas 2

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top