සමෘද්ධි ව්‍යාපාරයට වසර තිහක් (30) සම්පූර්ණ වීම නිමිත්තෙන් "යොවුන් විය හා සෞඛ්‍ය" මැයෙන් ආටිගල කණිෂ්ඨ විද්‍යාලයීය සිසු සිසුවියන් දැනුවත් කිරීමක් පසුගියදා ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය එස්මිකා පතිරණ මහත්මියගේ සම්පත් දායකත්වයෙන් පවත්වන ලදී.

ආටිගල කණිෂ්ඨ විද්‍යාලයීය විදුහල්පතිනිය ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය, සමෘද්ධි ව්‍යාපෘති කළමණාකරු ශාන්ත ජයසූරිය මහතා හා ආටිගල නැගෙනහිර/බටහිර සමෘද්ධි  සංවර්ධන නිලධාරී නාමල් ධර්මසිරි මහතා මෙම අවස්ථාවට එක්වූහ.

හෝමාගම සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමීතියේ සම්බන්ධීකරණයෙන් ආටිගල නැගෙනහිර /බටහිර සමෘද්ධි සංවර්ධන නිලධාරී නාමල්ධ ර්මසිරි මහතා විසින් මෙම වැඩසටහන සංවිධානය  කරන ලදී.

20250703YouthandHealthprog

20250703YouthandHealthprog 2

20250703YouthandHealthprog 3

20250703YouthandHealthprog 4

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top