ඖෂධ පැළෑටිවල වටිනාකම පිළිබඳව සහ ඒවා භාවිතා කරන ආකාරය පිළිබඳ පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන 2025.07.04 දින වෑතර මහා විද්‍යාල පරිශ්‍රයේදී පවත්වන ලදී.

මෙහිදී දරුවන් වෙත ඖෂධ පැළෑටි එකිනෙක හඳුන්වා දෙමින් අත් බෙහෙත් සාදාගන්නා ආකාරය සහ එම පැළෑටි රෝපණය කිරීමට දරුවන් පෙළඹවීම යන කාරණා මූලික කර ගනිමන් ආයුර්වේද වෛද්‍ය අර්ජුන පන්නිල මහතා විසින් මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය සැපයූ අතර එම විද්‍යාලයේ 6 හා 7ශ්‍රේණිවල සිසුන් මෙම වැඩසටහන සඳහා සහභාගි විය .

මෙම වැඩසටහන සඳහා ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ මග පෙන්වීම සහ අධීක්ෂණය මත කාර්යාලීය සංවර්ධන නිලධාරී (දේශීය වෛද්‍ය) නිලධාරි විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

20250704medicalplantprog

20250704medicalplantprog 2

20250704medicalplantprog 3

20250704medicalplantprog 4

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top