Clean Sri Lanka වැඩසටහනට සමගාමීව ගොඩගම උතුර ග්‍රාම නිලධාරී වසමේ 27 කණුව මාර්ගය දෙපස පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක් 2025.07.10 දින පැවැත්විණි.
මේ සඳහා ගොඩගම උතුර Clean Sri Lanka කමිටු සාමාජිකයින්, ප්‍රදේශවාසීන් හා මහජන නියෝජිතයින් සම්බන්ධ විය.
මෙම වැඩසටහන Clean Sri Lanka කමිටුව විසින් සංවිධානය කෙරුණු අතර සම්බන්ධීකරණය කරන ලද්දේ වසම්භාර සංවර්ධන නිලධාරී විජයන්ත ලක්සිරි මහතා විසිනි.

















