ඇසළ පෝය නිමිති කර ගනිමින් ගැහැණුවල ග්‍රාම නිලධාරී වසමේ දෙටු පුරවැසි සංගම මඟින් ඉදිරිපත් කරන ලද බොදු බැති ගී ප්‍රසංගය ඇසල පොහෝ දින මීගොඩ බෝ සමිඳු අබියසදී පවත්වන ලදී.

මෙය සංවිධානය කරනු ලැබුවේ ගැහැණුවල ග්‍රාම නිලධාරී වසමේ දෙටු පුරවැසි සංගමය මගිනි.

අවට ප්‍රදේශවාසීන්, කොට්ඨාශ භාර මහජන නියෝජිතයින් හා ගැහැණුවල දෙටු පුරවැසි සමිතියේ සාමාජයකින් මේ හා සම්බන්ධ විය.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නියෝජනය කරමින් සමාජ සේවා නිලධාරී,ගැහැණුවල වසම්භාර ග්‍රාම නිලධාරී, සංවර්ධන නිලධාරී ඇතුලු තවත් ආරාධිතයින් රැසක්ද මේ අවස්තාවට එක්විය.

20250710esalapoya

20250710esalapoya 2

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top