හෝමාගම කටුවාන ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ සමෘද්ධි ප්‍රජා මූල සංවිධානය විසින් ජූලි දහවන ඇසළ පොහෝ දින කටුවාන පිංබිම ශාලාවේ ශීල සමාදන් වූ උපාසක උපාසිකාවන් සදහා උදෑසන හා දිවා දානය පිරිනමන ලදී.

කටුවාන සමෘද්ධි සංවර්ධන නිලධාරී එරන්දික ගුණසේකර මහතාගේ හා ග්‍රාම නිලධාරී රංජිත් තලාකොටුන්න මහතාගේ මූලිකත්වයෙන් කටුවාන සමෘද්ධි ප්‍රජා මූල සංවිධානයේ නිලධාරි මණ්ඩලය ප්‍රමුඛ සාමාජිකයින් විසින් මෙම දානමය පිංකම සංවිධානය කරන ලදී.

20250710silprog 2

20250710silprog 3

20250710silprog 4

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top