තරුණ හා වැඩිහිටි ප්‍රජාව බෝ නොවන රෝගවලින් ආරක්ෂා කිරීමේ අරමුණින් පනාගොඩ යුද හමුදා කඳවුරේ ක්‍රීඩා නිලධාරීන් විසින් සතියේ සෑම ඉරු දිනකම පෙ.ව. 7.00 සිට 8.00 දක්වා ක්‍රියාත්මක කෙරෙන ව්‍යායාම වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් 2025.07.13 වන ඉරු දින කහතුඩුව උතුර විල්ප්‍රඩ් සේනානායකපුර  ප්‍රජාශාලා භූමියේදී පවත්වන ලදී..

මෙම වැඩසටහන සම්බන්ධීකරණය හා සංවිධානය, කහතුඩුව උතුර වසමේ සංවර්ධන නිලධාරී හා ග්‍රාම නිලධාරී සමග එම වසමේ පදිංචි යුද හමුදා නිලධාරී ඩිලාන්  මහත්මා විසින්  සිදු කරන ලදී..

20250713govofficersexerciesprog

20250713govofficersexerciesprog 2

20250713govofficersexerciesprog 3

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top