මානසික සෞඛ්‍ය නැංවිමේ වැඩසටහන කාන්තා කාර්ය සංවිධාන සාමාජිකාවන් හා ප්‍රසන්නපුර, දොලහේන, උඩුවන කාන්තා කාර්ය සංවිධාන නිලධාරීන් වෙනුවෙන් 2025/07/21 වන දින මාවත්ගම ශ්‍රී විශුද්ධාරාම විහාරස්ථානයේ දී කාන්තාවන් මානසික සවිබල ගැන්වීම අරමුණු කොට mindfulness වැඩසටහනක් පවත්වන ලදී.
සම්පත්දායකත්වය - ප්‍රවීණ මනෝඋපදේශන චමිල කොඩිකාර
සම්බන්ධීකරණය - වනිතා සංවර්ධන නිලධාරී
















