2025.07.24 වන දින පානළුව සිරිවර්ධනාරාම පුරාණ විහාරස්ථානයේදි ප්‍රදේශවාසීන්ගේ සෞඛ්‍ය තත්ත්වය නංවනු පිණිස දේශීය වෛද්‍ය සායනයක් පවත්වන ලදී.

මේ සඳහා ආයුර්වේද වෛද්‍ය  අනෝජා හේරත් මිය,ආයුර්වේද වෛද්‍ය තිලකා කරුණාරත්න මිය ඇතුළු ජ්‍යෙෂ්ඨ දේශීය වෛද්‍යවරුන් හා දේශීය වෛද්‍ය ශිෂ්‍යයන්ගේද සම්පත්දායකත්වය මෙම වැඩසටහනට හිමිවු අතර 100 අධික පිරිසක් විවිධ ප්‍රතිකාර ලබා ගන්නා ලදී.

ප්‍රාදේශීය ලේකම්තුමාගේ මගපෙන්වීම හා අධීක්ෂණය මත කාර්යාලයීය දේශීය වෛද්‍ය හා සමෘද්ධි සංවර්ධන අංශයන් ඒකාබද්ධව සම්බන්ධීකරණය කරන ලද මෙම සායන වැඩසටහන සඳහා පානළුව වසමේ ආර්ථික සංවර්ධන නිලධාරි,කෘෂි කර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර ද සහභාගී වූහ.

20250724medicaleprog

20250724medicaleprog 2

20250724medicaleprog 3

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top