ඇඟලුම්, බෑග් නිෂ්පාදන වැනි ව්‍යාපාරයන්හි නිරත වන ව්‍යවසායකයින් සඳහා ඔවුන්ගේ නිෂ්පාදනයන්හි අගය එකතු කර තම නිෂ්පාදන වෙළෙඳපොළට එක් කිරීමට යොදා ගත හැකි  තිර මුද්‍රණ (screen printing) ක්‍රියාවලිය පිලිබද තාක්ෂණික පුහුණුව ලබා දෙන ලදී. 

2025.07.25 ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම සංවර්ධන කාන්තා පුහුණු මධ්‍යස්ථානයේ දී ප්‍රතිලාභීන් 41 සහභාගිත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විද්‍යා හා තාක්ෂණ නිලධාරි අනූෂා සාගරිකා මහත්මියගේ සම්පත්දායකත්වයෙන් මෙම වැඩසටහන පවත්වන ලදි. ප්‍රාදේශීය ලේකම්තුමාගේ මඟපෙන්වීම හා අධීක්ෂණය මත ප්‍රාදේශීය ලේකම් කාර්යාලීයය  කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරීන්  විසින් මෙම වැඩසටහන සම්බන්ධීකරණය කරන ලදී.

20250725thiramudranaprog 2

20250725thiramudranaprog 3

20250725thiramudranaprog 4

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top