ආබාධ සහිත පුද්ගලයන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම හා ඔවුන් ජාතික නිෂ්පාදනයට දායක කරගැනීම උදෙසා ජයිකා ව්‍යාපෘතිය යටතේ ආබාධ සහිත පුද්ගලයන් රැකියා ගත කිරීමේ සම්මුඛ පරීක්ෂණයක්

  • Anura Trading private Limited ,
  • Pizza hut,
  • Co-op super යන ආයතනයවල සම්පත්දායකත්වයෙන් 2025/07/30 දින කාර්‍යාලයේ ශ්‍රවණාගාරයේ දි පැවැත්වීය.

      මේ සදහා ආබාධ සහිත පුද්ගලයන් 30 පමණ පමණ සහභාගි වූ අතර මෙම වැඩසටහන සංවිධානය හා සම්බන්ධීකරණය සමාජ සේවා නිලධාරී යමුනා රාජපක්ෂ මිය, සමාජ සේවා  සංවර්ධන නිලධාරී එම්.කේ.හර්ෂණ මහතා ,මානව සම්පත් සංවර්ධන නිලධාරීන් වන ඒ.නන්දනි මිය හා ටි.එච්.රේණුකා මිය යන අය විසින් සිදු කරන ලදී .

20250730interview

20250730interview 2

20250730interview 3

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top