ගැටුම් කළමනාකරණය ,චිත්තවේගි කළමනාකරණය හා සමථකරණය පිලිබද ප්‍රජා විශෝදන  ආඥාලාභීන් 25 දෙනෙකු  දැනුවත් කිරිමේ වැඩසටහනක් 2025/07/30 දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ දි සමථ නිලධාරී කේ.ඩි.හිමාලි කටුගම්පොල මහත්මිය ගේ සම්පත්දායකත්වයෙන් සිදු කරන ලදී.

මෙම වැඩසටහන ප්‍රජා විශෝදන නිලධාරීන් වන ජි.වි.එන්.ජි.ජයරත්න මිය හා ජේ.ඒ.ඩබ්.ජයසිංහ මිය විසින් ප්‍රාදේශීය ලේකම් තුමාගේ උපදෙස් හා මගපෙන්වීම මත සම්බන්ධීකරණය කරන ලදී .

20250730confictmgt

20250730confictmgt 2

20250730confictmgt 3

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top