වෑතර මහා විද්‍යාලයේ සිසුන් ගේ පාසල් පාවහන් පිලිසකර කර දීමේ වැඩසටහනක් 2025/07/30 දින එම විද්‍යාලයේ දි පැවැත්වීය.
ප්‍රජා විශෝධක අඥාලාභියෙකු විසින් මේ සදහා සම්පත්දායකත්වය ලබා දුන් අතර ප්‍රජා විශෝදන නිලධාරීන් වන ජි.වි.එන්.පි.ජයරත්න, ජේ.ඒ.වාසනා ජයසිංහ, සංවිධාන නිලධාරී ආර්.සි අමරතුංග හා කැස්බෑව උසාවියේ වැඩ පරීක්ෂක තුමාන්ගේ සම්බන්ධීකරණයෙන් ප්‍රාදේශීය ලේකම් තුමන්ගේ උපදෙස් හා මගපෙන්වීම මත සිදු කරන ලදී














