ලේ දන් දීමේ පිංකමක් 2021.04.23 දින හෝමාගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය පරිශ්‍රය තුල පවත්වන ලදි.ලේ දන් දීමේ පිංකමක් 2021.04.23 දින හෝමාගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය පරිශ්‍රය තුල පවත්වන ලදි. ප්‍රාදේශිය ලේකම් බුද්ධි තරංගා කරුණාසේන මහත්මියගේ උපදෙස් හා මගපෙන්වීම අනුව සියලුම කාර්යාලීය නිළධාරින්ගේ සහභාගිත්වයෙන් සාර්ථක අන්දමින් සිදු කරන ලදි. ග්‍රාම නිළධාරි වසම්වල රාජකාරි නියුතු සංවර්ධන නිළධාරින් විසින් මෙය සම්බන්ධිකරණය කරන ලදි.

 1

3

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top