වැඩිහිටි ප්‍රජාව ගේ සෞඛ්‍ය තත්ත්වය නගා සිටුවීම, සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් පිලිබද දැනුවත් කිරිම හා නිවැරැදි ආහාර රටාවක් හුරු කරවීම යන අරමුණු ඇතිව මත්තේගොඩ තුසිත වැඩිහිටි නිවාසයේ වැඩිහිටි පුරවැසියන් වෙනුවෙන් ආයුර්වේද සායනයක් 2025/07/31 වන දින ආයුර්වේද වෛද්‍ය ඩි.එම්.ඩබ්.කේ.රන්දෙනිගම මහතා ගේ සම්පත්දායකත්වයෙන් පැවැත්වීය.

මේ සදහා වැඩිහිටියන් 30 පමණ සම්බන්ධ වු අතර වැඩසටහන සම්බන්ධීකරණය හා සංවිධානය සමාජ සේවා නිලධාරී (බ.ප.)සුනිල් අබේධීර මහතා, සමාජ සේවා සංවර්ධන නිලධාරී (බ.ප.) ඩබ්.ඩබ් .මොනිෂා වල්පොලපිටිය මෙය හා සංවර්ධන නිලධාරී (දේශිය වෛද්‍ය) එන්.එස්.පුංචි හේවා මිය විසින් සිදු කරන ලදී .

20250731eldersmedicleprog

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top