නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක වන අඩු ආදායම් ලාභීන් සඳහා වූ නව නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියට සමගාමීව හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි ජල්තර ග්‍රාම නිලධාරී වසමේ අඩු ආදායම් ලාභියෙකු වූ  රොෂාන් චාමර මහතාට රුපියල් මිලියනයක් වටිනා වූ නව නිවසක් ඉදිකිරීම සඳහා  මුල්ගල තැබීම 2025.08.06 වන දින සුභ මොහොතින් සිදුකරන ලදී.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයින්, පාර්ලිමේන්තු මන්ත්‍රී  සුසන්ත දොඩාවත්ත මහතාත්, නිවාස සංවර්ධන අධිකාරිය නියෝජනය කරමින් එහි දිස්ත්‍රික් කළමනාකරු සමන් ජයතිලක මහතාත්, නිවාස නිලධාරී ප්‍රබෝධ නුවන් කුමාර මහතාත්,වසමට අනුයුක්ත රාජ්‍ය නිලධාරීන් හා ස්වේච්ඡා සමිති නායකයින් මෙන්ම ස්වෙච්ඡා සමිති නියෝජිතයින්ද සහභාගී විය.

මෙම සියලු කටයුතු හෝමාගම ප්‍රාදේශීය ලේකම්තුමාගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ සිදු විය.

20250805jalthara Home

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top