හෝමාගම ප්‍රාදේශීය ලේකම් බුද්ධි තරංගා කරුණාසේන මහත්මිය 2021-05-19 වන දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් ධූරයෙන් සමුගනී.
එතුමිය හෙට දින පොල්,කිතුල් හා තල වගා ප්‍රවර්ධනය හා ආශ්රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන, අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂක (සංර්ධන ) ලෙස වැඩ භාර ගැනීමට නියමිතය.

















