ගොඩගම රතනසාර දහම් පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන් හා ගොඩගම ළමා සමාජගත දරුවන් ඉලක්ක කර ගනිමින් නායකත්ව පුහුණු කඳවුරක් 2025.08.10 වන දින ගොඩගම පුරාණ විහාරස්ථ භූමියේදී පැවැත්විණි.

ජාතික තරුණසේවා සභාව මේ සඳහා සම්පත් දායකත්වය ලබාදුන් අතර මෙම කටයුතු සම්බන්ධීකරණය කරමින් සංවිධානය කරන ලද්දේ ගොඩගම පුරාණ විහාරාධිපති පූජ්‍ය කොටිගල නන්දරතන ස්වාමින් වහන්සේ හා ගොඩගම උතුර සංවර්ධන නිලධාරී විජයන්ත ලක්සිරි මහතා විසිනි.

20250810leardershipproggodagama

20250810leardershipproggodagama 2

20250810leardershipproggodagama 3

20250810leardershipproggodagama 4

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top