හෝමාගම නව ප්‍රාදේශීය ලේකම් ලෙස , මොරටුවෙහි ප්‍රාදේශීය ලේකම් ධූරය හෙබවූ බී.ඒ.ඩී.චින්තක මහතා මහ සංඝ රත්නයේ ආශිර්වාදය මැද අද දින ( 2021-05-20 ) වැඩ භාරගනු ලැබුවා .
හෝමාගම නව ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතා වැඩ භාර ගැනීමේ අවස්ථාවට කැබිනට් වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා , හෝමාගම ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති සම්පත් ජයසිංහ මහතා ප්රමුඛ මන්ත්‍රී මණ්ඩලය , කොළඹ දිස්ත්‍රික් ලේකම් /දිසාපති ප්‍රදීප් යසරත්න මහතා , හෝමාගම හිටපු ප්‍රාදේශීය ලේකම් බුද්ධි තරංගා කරුණාසේන මහත්මිය , ප්‍රාදේශීය ලේකම් කාර්යාලයිය මාණ්ඩලික නිලධාරීන් ඇතුළු කාර්යාලයිය නිලධාරීන් මෙම අවස්ථාවට සහහභාගී වූහ.



















