හෝමාගම  නව  ප්‍රාදේශීය  ලේකම්  ලෙස , මොරටුව‍ෙහි   ප්‍රාදේශීය ලේකම්  ධූරය හෙබවූ  බී.ඒ.ඩී.චින්තක මහතා  මහ සංඝ රත්නයේ ආශිර්වාදය මැද  අද දින ( 2021-05-20 ) වැඩ භාරගනු ලැබුවා .

 

හෝමාගම නව ප්‍රාදේශීය  ලේකම්  බී.ඒ.ඩී.චින්තක මහතා වැඩ භාර ගැනීමේ අවස්ථාවට  කැබිනට්  වෙළද  අමාත්‍ය  ආචාර්ය  බන්දුල  ගුණවර්ධන  මහතා , හෝමාගම  ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති සම්පත් ජයසිංහ මහතා  ප්‍රමුඛ මන්ත්‍රී  මණ්ඩලය , කොළඹ දිස්ත්‍රික් ලේකම් /දිසාපති  ප්‍රදීප් යසරත්න මහතා , හෝමාගම හිටපු ප්‍රාදේශීය ලේකම් බුද්ධි තරංගා කරුණාසේන  මහත්මිය , ප්‍රාදේශීය ලේකම් කාර්යාලයිය මාණ්ඩලික  නිලධාරීන් ඇතුළු  කාර්යාලයිය නිලධාරීන්  මෙම අවස්ථාවට සහහභාගී වූහ.

 

1web

2web

3web

4web

6web

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top