දෙමාපියන් දරුවන් සමග සමඟ කෙසේ කටයුතු කළ යුතුද යන්න හා දරුවන්ට රස වින්දනයක් ලබාදීම උදෙසා දියගම නැගෙනහිර ග්‍රාම නිලධාරී කාර්යාලයේදී 2025.08.12 දින  පවත්වන ලදී.

මේ සඳහා සම්පත් දායකත්වය රූපවාහිනි හා ගුවන් විදුලි හඩකැවීම් ශිල්පිනී උදානි රත්නායක මහත්මිය විසින් ලබාදුන් අතර සංවිධාන කටයුතු. දියගම නැගෙනහිර ග්‍රාම නිලධාරි ආර්.එම් ඩී.ජී.කේ රාජසිංහ මහත්මිය හා දියගම නැගෙනහිර සවිමත් ළමා සමාජය මගින් සිදුවිය.

 20250812childprog

20250812childprog 2

20250812childprog 3

20250812childprog 4

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top