ප්‍රාදේශීය සාහිත්‍ය උත්සවය-2025 ට සමගාමීව පැවැත්වෙන ප්‍රාදේශීය සාහිත්‍ය  තරගාවලියෙහි ළමා කතන්දර ඉදිරිපත්කිරීමේ තරග වටය 2025/08/21 දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

හෝමාගම කොට්ඨාසයේ පාසල්වල 1,2 ශ්‍රේණිවල සිසුන් රැසක් මේ සඳහා සහභාගී වූ අතර,  වටරැක ක්‍රියේටිව් ඩාන්ස් ඇන්ඩ් ඩ්‍රාමා ඇකඩමි අධිපති නිලාන් මැලිගස්ප මහතා,පානලුව සරසවි කලායතනාධිපති නිර්මලා හඳපාන්ගොඩ  මහත්මිය,ගොඩගම ස්වරංගා කලායතනාධිපති දිස්නා සංජීවනී දේවගේ මහත්මිය මෙම තරග විනිශ්චය සඳහා සම්පත්දායකත්වය ලබාදෙන ලදී .

 ප්‍රාදේශීය ලේකම් තුමාගේ මග පෙන්වීම මත සංස්කෘතික නිලධාරී නාලනී ස්වර්ණලතා මහත්මිය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

20250822lamakathandara

20250822lamakathandara 2

20250822lamakathandara 3

20250822lamakathandara 4

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top