අනාගත වැඩ ලෝකයට ගැලපෙන අයුරින් මානව සම්පත සවිබල ගැන්වීම,ගෝලීය ආර්ථිකයේ වෙනස්වීම් සමග  පවතින රැකියා අවස්ථා සහ අනාගතයේ ශ්‍රම වෙළෙඳ පොළ අවශ්‍යතා සහ අපේක්ෂාවන් සම්බන්ධව දැනුම හා අවබෝධය ලබාදීමේ අරමුණින් සංවිධානය වූ මෙම වැඩසටහන පසුගියදා හෝමාගම ජනාධිපති මහා විද්‍යාලයේදී සාර්ථකව පැවැත්විණි.

එම විද්‍යාලායහි අ.පො.ස.(උසස් පෙළ )සිසුන්   ඉලක්ක කරගනිමින් පැවැත්වූ මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව ,වෘත්තීය  මාර්ගෝපදේශ නිලධාරී ආනන්ද විජේකෝන් මහතා  විසින් ලබාදෙන ලදී.

මෙම වැඩසටහන සංවිධානය සම සම්බන්ධීකරණය කාර්යාලයීය මානව සම්පත් සංවර්ධන නිලධාරීන් සහ නිපුණතා සංවර්ධන නිලධාරීන් විසින් සිදු කරන ලදී.20251001workthum1

20251001WORK1

20251001WORK1 2

20251001WORK1 3

20251001WORK1 4

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top